Tuesday, May 21, 2024

General line - 0115112241

මාස 02න් නව වෛද්‍ය ආඥා පනතක්

දිල්ෂාන් තුෂාර




මාස 02ක කාලයක් තුළ නව වෛද්‍ය ආඥා පනත කෙටුම්පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත සහ ජාතික ඖෂධ නියාමන අධීකාරිය පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එම විවාදයේ තොරතුරු අලළා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් දැන්.