Friday, May 17, 2024

General line - 0115112241

ලෝක ප‍්‍රථමාධාර දිනය අදයි - මාර්ග අනතුරකදී ප‍්‍රථමයෙන් කි‍්‍රයා කරමු

සමන්ත කුමාර




ලෝක ප‍්‍රථමාධාර දිනය අද (08) ට යෙදී තිබෙනවා. මෙවර ලෝක ප‍්‍රථමාධාර දිනයේ තේමාව වන්නේ මාර්ග අනතුරකදී ප‍්‍රථමයෙන් කි‍්‍රයා කරමු යන්නයි.

ශී‍්‍ර ලංකා රතු කුරුස සමාජය මෙම දිනය නිමිති කර ගනිමින් සතියක් පුරා වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කරනවා. මේ, ඒ පිළිබඳ නෙත් නිවුස් තබන සටහනක්. 
මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.