Tuesday, May 21, 2024

General line - 0115112241

මත් පෙති 5000 ක් සමග 20 හැවිරිදි තරුණයෙකු අල්ලයි




මත් පෙති 5000 ක් සමග 20 හැවිරිදි තරුණයෙකු පුත්තලම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චේා්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ නිවසේ සඟවා තිබියදී එම මත් පෙති තොගය සොයා ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු නොරොච්චෝල පොලීසියට භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.