Friday, May 17, 2024

General line - 0115112241

ජනබලය ලෙඩ කරන්න දුන් කිරි පැකට් නිසා සේමසිංහ මුජිබර් ගැටුම දුර දිග යයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවට එක්වූ පිරිසක් රෝගී කළ කිරිපැකට්  ලබා දුන්නේ කවුරුන්දැයි හඳුනාගැනීම දේශපාලඥයින් සියලූ දෙනාගේම වගකීමක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා.

අදාළ සිද්ධියට තමන් සම්බන්ධ බවට සිදු කර ඇති ප‍්‍රකාශ වලට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.