Friday, May 17, 2024

General line - 0115112241

20ට එරෙහි වන්නේ වහල්ලු

ලහිරු කපුගේ




20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන්නේ දේශපාලන වශයෙන් වහල් මානසිකත්වයෙන් පෙළෙන පුද්ගලයින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පෙත්සමක් ගොනු කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මේ බව කියා සිටියා.