රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට එම දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා සහ ඇල මාර්ගවල කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට ලබන සති යේ සිට අවසරය හිමි වනවා.
ජනාධිපතිවරයා විසින් මෙම අවසරය ලබා දී තිබෙනවා.