Tuesday, May 21, 2024

General line - 0115112241

යුද සාහිත්‍යක අවශ්‍යතාව ගෝඨාභය පෙන්වයි

මහේෂ් චතුරංග




කොළඹ නාගරික මන්තී‍්‍ර මිලින්ද රාජපක්‍ෂ විසින් රචිත ‘‘අයිතිකරුවන් භාර නොගත් ලිපි සියයක් ’’ ග‍්‍රන්ථය එළි දැක්වීම ඊයේ (07) පස්වරුවේ කොළඹදී සිදු කෙරුණා. එහිදී විශේෂ දෙසුමක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල එම කෘතිය පිළිබඳ අදහස් පළ කළේ මෙලෙසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්වුණා. පැරණි වීරයින් මෙන්ම වර්තමානයේ පහළ වූ වීරයින් පිළිබඳවද ලියැවිය යුතු බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ.