Saturday, January 18, 2025

General line - 0115112241

ආරක්‍ෂක හමුදා ගැන ජගත් සංවිධානයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනපති කියයි

සමන්ත කුමාර




ආරක්ෂක හමුදාවන්ට එල්ල වන චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් කොමිසමට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. නිවිතිගල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.