Tuesday, May 21, 2024

General line - 0115112241

කෝට්ටේ රජමහා විහාරයේ අවසන් දළදා පෙරහැර අදයි

කසුන් කැලුම්




ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ් වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර අද (08) රාති‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා. 
මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පෙරහැර කමිටුවේ ප‍්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා.

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 118 වන වරටයි. ඊට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.