Tuesday, May 21, 2024

General line - 0115112241

වියලි කාලගුණයෙන් දිවයිනේ පළාත් රැසකට පිඩා




පවතින වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ 4කට අධික ප‍්‍රමාණයක් පීඩාවට පත්ව තිබෙනවා. මේ, ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.