Tuesday, May 21, 2024

General line - 0115112241

කිරි පැකට් විස වීමේ සිද්ධිය ගැන විමර්ශනය කරන්න පොලිස්පතිට උපදෙස්

කසුන් කැලුම් / රංජිත් රාජපක්‍ෂ




ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයේදී ලබාදුන් කිරි පැකට් විසවීමේ සිද්ධිය පිළිබද ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට ඉදිරියේදී උපදෙස් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

කොළඹට ජනබලය විරෝධතාව පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමද අද අදහස් පළ කළා.