Friday, May 17, 2024

General line - 0115112241

තමන්ට කළ අපහාසයට එරෙහිව මුජබර් රහුමාන් නඩු මගට

කසුන් කැලුම්




ඒකාබද්ධ විපක්‍ෂය ඉකුත්දා පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතාවයේදී බෙදාහැර තිබූ විෂ සහිත කිරිපැකට්වලට සමාන කිරිපැකට් තොගයක් බත්තරමුල්ල, උඩුමුල්ල මාර්ගයේ අතුරු මාර්ගයක තිබි සොයාගෙන තිබෙනවා. එම කිරිපැකට් සිදුරු කර යම්කිසි ද්‍රව්‍යයක් ඊට ඇතුළත් කර ඇති බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. 

මෙම කිරිපැකට් බෙදාහැර ඇති බවට තමන්ට එල්ල කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් අද (08) ප‍්‍රකාශ කළා.