ඔලුවිල්හි පිහිටි ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 24 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම හා සිසුන් 4 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරිමට විරෝධය පලකරමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය කමිටුවේ සාමාජිකයන් පිරිසක් බදුල්ල මධ්‍යම බස්නැවතුම් පොළ ඉදිරියේදි අද (11) උපවාසයක යෙදී සිටියා.