රටේ ආර්ථිකය පිළිබඳ කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ, අද (11) කැදවූ මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන කියාසිටියේ තෙල් මිළ ඉහළයාම විදේශ ගිවිසුම් සදහා අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් බවයි.