Sunday, April 28, 2024

General line - 0115112241

ආසියානු කුසලානය ගේන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ දිවයිනෙන් පිටත් වෙයි - පළමු තරගයේ ප්‍රතිවාදීන් මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (11) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා ආරම්භ වනවා.

පළමු තරගයේ ශී‍්‍ර ලංකා පිළේ ප‍්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි.

ලබන සඳුදා ශී‍්‍ර ලංකාව ඇෆ්ගනිස්තානය සමග තරග වදිනවා.

මෙවර ශී‍්‍ර ලංකා සංචිතයට සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ද වසරකට පසු එක්ව සිටීම විශේෂත්වයක්.