Saturday, April 27, 2024

General line - 0115112241

"අපිට මේ තියෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ" - තිලකා ජනදාස

කසුන් කැළුම්




ලබන වසරේ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාවේ දැල්පන්දු කණ්ඩායමට දැනට ඇති පහසුකම් ප්‍රමාණවත් නොමැති බව ජාතික දැල්පන්දු පුහුණුකාරිණි තිලකා ජිනදාස පවසනවා. 

ඇය  මේ බව පැවසුවේ ආසියානු දැල්පන්දු ශූරතාව දිනා දිවයිනට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)