මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද අසල තිබී ටී 56 වර්ගයෙ උණ්ඩ 340ක් සංවර්ධන කටයුතු වල නිරත හමුදා සාමාජිකයින්ට හසුව තිබෙනවා. ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ නියුතු හමුදා කණ්ඩායමක් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන බිම සකස් කිරීමේදී මෙම උණ්ඩ සහිත උරය මතුව ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු nethnews.lk වෙත කියා සිටියේ.
උණ්ඩ තොගය වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබෙනවා