Sunday, January 19, 2025

General line - 0115112241

ඉල්ලීම් නොදුන්නොත් අඛණ්ඩ වැඩවර්ජනයක් - සංවර්ධන නිලධාරීන් අනතුරු අඟවයි

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




සිය ඉල්ලීම්වලට විස`දුම් නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. එහි සභාපති චන්දන සූරියආරච්චි පැවසුවේ අද දිනයේ ක‍්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය ද සාර්ථක වූ බවයි. අද දහවල් ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක ද නිරත වුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි.