Thursday, May 9, 2024

General line - 0115112241

රාජගිරියේ සහ බත්තරමුල්ලේ රථවාහන තදබදයක්

දිනුක් හේවාවිතාරණ




රාජගිරිය සිට බත්තරමුල්ල දෙසට හා බත්තරමුල්ල සිට රාජගිරිය දෙසට නව නුවර පාරේ සහ රාජගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශයන්හි තවත් මාර්ග රැසක රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් පොල්දූව මං සන්ධියේ ඇතිව තිබෙන අවහිරතාව හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිව ඇති බවයි පොලිසිය පවසන්නේ.