Monday, May 6, 2024

General line - 0115112241

වසර 55 කට පසු ලැබූ ජය උද්දාමයෙන් සැමරු හැටි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාවට එරෙහි තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගත් එංගලන්ත ක්‍රීඩකයින් වසර 55 කට පසු සිය රටින් පිටතදී හිමිකර ගත් පුර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සැමරූ ආකාරයයි මේ.