Monday, April 29, 2024

General line - 0115112241

ඩිජිටල් මාධ්‍ය වෙත එජාප මහලේකම්වරයාගෙන් ආරාධනයක්




ප්‍රජාතන්ත්‍ර විරෝධීන් වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය එක්රැස් වීමේ කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මුදල් වැය කරමින් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන රාජපක්ෂ කඳවුරේ ක්‍රියාකාරිත්වය මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි  මහලේකම්වරයා පෙන්වා දෙන්නේ.

යුක්තියේ සටන නමින් පැවැත්වෙන ජනබල මෙහෙයුම දෙසැම්බර් 17 වන දින සවස 1.00ට ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ඊට එක්වෙන ලෙස ද  අකිල විරාජ් කාරියවසම් ඉල්ලා සිටිනවා.