Monday, April 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු ගැටුමේ CCTV දර්ශන පරීක්ෂා කිරීම අරඹයි

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුවේ ඉකුත් දා ඇතිවූ ගැටුමේ CCTV දර්ශන පරීක්ෂා කිරීම අද (18) සිට ආරම්භ වනවා.

ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව විසින්.

මෙම කමිටුවේ මන්තී‍්‍රවරුන් දෙදෙනා බැගින් මෙම දර්ශන පරීක්ෂා කිරීම සිදු කරන බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඉදිරි දිනවලදී ද මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අඛණ්ඩව සිදු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.