Monday, April 29, 2024

General line - 0115112241

උතුර සහ නැගෙනහිරට වැසි තත්ත්වය තව දුරටත් : ආපදාවෙන් පිඩාවට පත් පිරිස 70,000 ඉක්මවයි




උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්නගෙන්. 

මේ අතර උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 22,823ක පුද්ගලයින් 73,343 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒ, පිළිබන්ඳ කරුණු දැක්වූ එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.