Monday, April 29, 2024

General line - 0115112241

දෙවන ඉණිමේදී නොදැවී ඉන්න අජිත් පී සැරසෙයි

සමන්ත කුමාර




ඉදිරි මැතිවරණයකට පෙර තමන්ට ලබාදී ඇති විෂය ක්ෂේත‍්‍රයේ කඩිනම් වැඩ කොටසක් සිදු කිරීම සිය අපේක්ෂාව බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. සිය අමාත්‍යංශයේ අද (24) වැඩභාර ගනිමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙවන ඉණිමේ නොදැවී සිට තවත් ඉණිමක් ක‍්‍රීඩා කිරීම තමන් ඇතුළු ආණ්ඩුවේ අපේක්ෂාව බවයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද අද සිය අමාත්‍යංශයේ දී වැඩ භාරගත්තා. 

ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ද අද එම අමාත්‍යංශයේදී වැඩ භාරගත්තා.