Monday, April 29, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අවසන් මොහොත දක්වා රහසක් - මහ ලේකම්

සමන්ත කුමාර




මීළඟ ජනාධිපතිවරණයේ සිය ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි කල්වේලා ඇතිව ප‍්‍රකාශයට පත් නොකරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශයකට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා එහිදී ප‍්‍රතිචාර දැක්වූවා.