Monday, April 29, 2024

General line - 0115112241

කලකට පසු දුමින්දගෙන් මාධ්‍යයට උත්තර

සමන්ත කුමාර




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ පැවැත්වුණා.  ඒ, ජනාධිපති මන්දිරයේදීයි. එළඹෙන 2019 වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන ලෙසයි ජනාධිපතිවරයා එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දන්වා ඇත්තේ. 

රැස්වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි.