Monday, April 29, 2024

General line - 0115112241

පැති මාරුකළ අයට ඇමතිකම් නොදීම ගැන පොහොට්ටුවෙන් ජනපතිට තුති

සමන්ත කුමාර




පැති මාරුකරන දේශපාලඥයින්ට කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා නිසි පිළිතුරක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැ`දවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.