Friday, September 20, 2024

General line - 0115112241

පාද යාත්‍රාවේ පෙළපාළිකරුවන් පිරිසක් ගිලන් රථයකට පහරදුන් හැටි මෙන්න (VIDEO)



ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පැවැත්වෙනවා.

පාද යාත්‍රාව අතරතුර පෙළපාළිකරුවන් පිරිසක් පාරේ ගිය ගිලන් රියකට පහර දෙන්නට ගත් උත්සහයක් ද මීට සුලු මොහොතකට පෙර වාර්තා වුණා.

එම අවස්ථාවේ වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

වීඩියෝ – ජාතික රූපවාහිනි