Monday, May 6, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමට ෆොන්සේකාගෙන් පිළිතුරු

තරංග රුක්ෂාන් ජයසේකර




නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශයකට, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (01) ප‍්‍රතිචාර දැක්වූවා. මේ, ඉකුත්දා කිලිනොච්චියේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

තමන්ට අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් ද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී අදහස් පළ කළා.