Monday, May 6, 2024

General line - 0115112241

පොහොට්ටුවත් සන්ධානගත වීමට සූදානම්

තරංග රුක්ෂාන් ජයසේකර




ඉදිරියේ දී  ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. 

පාර්ලිමේන්තු කුමාර වෙල්ගම ද මැතිවරණ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.