Tuesday, May 7, 2024

General line - 0115112241

රිය අනතුරක් නිසා ගාල්ල උඩුගම උණුසුම්

රවීන්ද්‍ර චන්ද්‍රලාල් / කසුන් කැලූම්




ගාල්ල - උඩුගම ප‍්‍රධාන මාර්ගය තල්ගම්පොල මංසන්ධියෙන් අවහිර කරමින් ප‍්‍රදේශවාසීන් පිිරිසක් ඊයේ රාති‍්‍රයේ විරෝධතාවක නිරත වුණා. ඒ මාරක රිය අනතුරක් සිදු කර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීමට විරෝධය දක්වමින්. මේ ඒ පිළිබඳ වාර්තාවක් ගෙන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.