Thursday, May 16, 2024

General line - 0115112241

සේනා දළඹුවන් මඩින්න නව ජීවියෙක්

පසන් වික්‍රමතිලක




බඩඉරිඟු ඇතුළු බෝග රැසකට හානි දායක සේනා දළඹුවන් වෙනත් ජීවියෙකු යොදා මර්ධනය කිරීමට කෘෂිකර්ම බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳ විද්‍යාගාර මට්ටමින් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය අමානි මාන්නක්කාර පැවසුවේ.