Monday, May 6, 2024

General line - 0115112241

අැමති හරීන් මාලිංග හා මැතිව්ස්ව හමුවෙයි

ප්‍රනීත් කරුණාරත්න




ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ව හමුවී තිබෙනවා.

අමාත්‍යවරයාගේ නිළ ට්විටර් ගිණුමේ මේ බව සඳහන් කර තිබෙනවා.

කණ්ඩායමේ වත්මන් තත්වය සාකච්ඡා කිරීමට ඔවුන් හමුවූ බවත් හැකි ඉක්මණින් අනෙකුත් ක්‍රීඩකයන්වත් මුණ ගැසෙන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.