Wednesday, May 1, 2024

General line - 0115112241

පෙරහුරු නිසා කොටුව හා කොල්ලුපිටිය කොටසේ වාහන තදබදයක්




ගාලු පාරේ ගාලු මුවදොර ඉදිරිපිට කොටසේ වාහන ධාවනය සීමා කිරීම හේතුවෙන් කොළඹ කොටුව හා කොල්ලුපිටිය ආශ්‍රිත මාර්ගවල රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.

මෙලෙස වාහන ධාවනය සීමා කර ඇත්තේ ජාතික නිදහස් දින පෙරහුරු හේතුවෙන් බවයි පොලිසිය පැවසුවේ.

(මෙවර නිදහස් දින උළෙල ගැන ජනතාව දැනුවත් කෙරේ)