Thursday, May 2, 2024

General line - 0115112241

මැතිවරණ වසර ගැන ජනපති කතා කරයි

සමන්ත කුමාර




මෙම වසර නව ආණ්ඩුවක් බිහිකරන වසරක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.

  මේ අතර පුළුල් සන්ධානයක් ස්ථාපිත කිරීම සදහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

කොළඹ අද පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියා