Wednesday, May 1, 2024

General line - 0115112241

ඔරුමිත්තනාඩු ගැන විග්නේෂ්වරන්ගෙන් ප‍්‍රකාශයක්

සමන්ත කුමාර




නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවලියේ ඒකීය යන සිංහල වචනය සහ ඔරුමිත්තනාඩු හෙවත් එක්සත් යන අර්ථය දෙන වචනය එකට යෙදීම ජනතාව නොමග යැවීමක් බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා.

අභියාචනාධිකරණයේ අද (31) පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.