Saturday, May 4, 2024

General line - 0115112241

නව රාජ්‍ය තාන්ති‍්‍රකයන් 12 දෙනෙකු ජනපතිට අක්තපත‍්‍ර භාරදෙයි




නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් 12 දෙනෙකු ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා වෙත අද පෙරවරුවේ සිය අක්ත පත‍්‍ර භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි.

ස්ලොවැකියාව, බෙලරුස්, මාලි, අර්මේනියාව, සැල්වදෝරය, කාම්බෝජය, මාලදිවයින, ඊශ‍්‍රායලය, අයිස්ලන්තය යන රටවල් සදහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටිනවා. ගයනා, උගණ්ඩා, සයිප‍්‍රස් යන රටවල් සදහා නව මහකොමසාරිස්වරුන්ද පත්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.