Tuesday, April 30, 2024

General line - 0115112241

උතුරේ බෞද්ධ ස්ථානවල සහ භික්ෂූන්ගේ ආරක්ෂාව සඳහා කඩිනමින් සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡාවක්

දිල්ශාන් තුෂාර




උතුරේ බෞද්ධ සිද්ධස්ථානවල සහ භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා කඩිනමින් සම්මුතියක් ඇති කර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් පවසනවා. මෙවැනි සම්මුතියක් ඇති කර ගැනීම සඳහා මෙම මාසය තුළ සාකච්ඡාවක් කැඳවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සංවේදී කරුණු වාර්තා කිරීමේදී, ජනමාධ්‍ය වඩා වගකීමෙන් කි‍්‍රයාකිරීම ද ජාතික සමගිය සඳහා වැදගත් වන බව මෙහිදී අවධාරණය කෙරුණා.