Thursday, May 16, 2024

General line - 0115112241

මදුෂ්ට එරෙහිව මෙරටදී නීතිය ක‍්‍රියාත්මකවීම ගැන ජවිපෙ සැකයෙන්

කසුන් කැලුම්




ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මදුෂ් දිවයිනට රැගෙන ආහොත් ඔහුට එරෙහිව මෙරට නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විශ්වාසයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්. 

මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි ද අදහස් පළ කළා. 

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් චන්ද්‍රසේන දැක්වූයේ මෙවන් අදහසක්.