Friday, September 20, 2024

General line - 0115112241

නයෙක්ගේ බලු වැඩක් ‘බල්ලෙක්‘ වීඩියෝ කරපු හැටි (VIDEO)



දකින දකින සෑමදෙයක්ම වීඩියෝ කරලා අන්තර්ජාලයට එකතු කිරීම දැන් මිනිස්සුන්ට පුරුද්දක් වෙලා.

කිසිවෙකුගේ විපතකදී එයට පිලිසරණක් වීමට වඩා එය වීඩියෝ ලොකුම කාර්ය භාර්ය වීමට තරම් දැන් මිනිසුන් තිරිසන් වෙලා.

මෙම වීඩියෝ පටයත් ඊට කදිම උදාහරණයක්.

මෙහිදී සර්පයෙකු විසින් සුනඛයකුගේ රහස් ප්‍රදේශය දරුණු ලෙස සපා කනවා

දැඩි වේදනාවකින් පෙලෙන සුනඛයා බෙල්ල දෙපසට වනමින් එයින් බේරීමට මහත් වෙහෙසක් දරනවා.

කෙසේ වෙතත් මෙය වීඩියෝ කරන ‘තිරිසනා‘ මෙය වලක්වනවාට වඩා එය රසවිඳිමින් වීඩියෝ කරලා තිබෙන බවයි පෙනෙන්නේ.

මෙම වීඩියෝව මේ වන විට විදෙස් මාධ්‍යවල ඉතා ප්‍ර‍සිද්ධියට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මිනිසා දිනෙන් දිනම තිරිසන් සතුන්ටත් වඩා තිරිසන් වෙමින් ඇති බව නොකියම බෑ..

එම වීඩියෝව පහතින් නරඹන්න.