Saturday, May 11, 2024

General line - 0115112241

රවී අල්ලස් කොමිසමේ

සමන්ත කුමාර




ප‍්‍රකාශයක් ලබාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

පෙරවරු 09.30ට පමණ අමාත්‍යවරයා එම කොමිසම වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.