Thursday, May 16, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කිරීමට පොහොට්ටුව පෙරමුණට

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




රට ගැන සිතන කිසිදු මන්තී‍්‍රවරයෙකුට ජාතික ආණ්ඩු යෝජනාවට පක්‍ෂ විය නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. 

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා කියාසිටියේ ලබන සතියේ දී එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි.