Monday, April 29, 2024

General line - 0115112241

ව්‍යවස්ථාදායක සභාවට තවත් චෝදනාවක්




ව්‍යවස්ථාදායක සභාව ජේ්‍යෂ්ඨත්වය නොසලකා දේශපාලන අරමුණු වෙනුවෙන් පත්වීම් ලබා දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල.