Thursday, May 2, 2024

General line - 0115112241

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්තට ඇප

සමන්ත කුමාර




16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකාර මන්තී‍්‍රවරයා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකාර මන්තී‍්‍රවරයා අක්මීමණ පොලීසියට භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනා.

අදාළ දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ මන්තී‍්‍රවරයාට අයත් දේවාලයක් තුළදීයි.