Thursday, May 2, 2024

General line - 0115112241

මීළග ජනපතිවරණයට ශ්‍රීලනිපයෙන් මෛත්‍රී - දයාසිරි

‍රවීන්ද්‍ර චන්ද්‍රලාල්/ සජිත් තිලකරත්න




අයවැය පරාජය කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ඒ් ගාල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින්. 

 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ගොඩනගන නව සන්ධානයෙන් පසු ඔවුන් සංවිධාන කරන ජනරැළිවලට සහභාගී වන බවයි. 
මේ අතර ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන්  අදහස් දැක්වූවා..

 

නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා බවයි.  

 

ඔහු මෙම අදහස් පළ කළේ අගුණුකොලපැලැස්සේ පැවැති ජන හමුවකදීයි.