Tuesday, April 30, 2024

General line - 0115112241

තී‍්‍රකුණාමලයේ දේශපාලනඥයින්ට ජනපතිගෙන් චෝදනාවක්

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




ගතවූ වසර 40දී තී‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා කිසිඳු දේශපාලනඥයෙකු පෙරමුණ ගැනීමට අසමත් වූ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

සිරිසර පිවිසුම වැව් 500ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු පදවිය ශ‍්‍රීපුර කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා.