Tuesday, April 30, 2024

General line - 0115112241

සමාජ ජාල වල උදවිය අවමන් කළත් ජනතාව මට අවමන් කරන්නේ නෑ - ප්‍රධාන අමාත්‍ය ඉසුර කියයි

කසුන් කැළුම්/ලහිරු කපුගේ/සජිත් තිලකරත්න




සමාජ ජාල මාධ්‍ය වල සිටින පිරිස් තමාට අවමන් කළත් ප්‍රදේශයේ ජනතාව තමන්ට අවමන් නොකරන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදී .

 

කෝට්ටේ මාදිවෙල ශ‍්‍රී රාහුල මහා විද්‍යාලය ඉසුර මහා විද්‍යාලය ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන අමාත්‍යවරයාට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විවේඡන එල්ල වුණා.