Tuesday, April 30, 2024

General line - 0115112241

අකුණු සැරක් නිසා ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි

දිල්ශාන් තුෂාර




නව ලක්ෂපාන බලංගොඩ සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැරක් වැදීමෙන් හම්බන්තොට , ඇඹිලිපිටිය දෙනියාය ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (13) පස්වරුවේ විදුලි සැපයුම බිද වැටුණා.

කෙසේ වෙතත් මේ වන විට එය යථා තත්වයට පත් කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධණ පැවසුවේ.