Thursday, May 16, 2024

General line - 0115112241

කිරිඇල්ලත් එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන කතා කරයි

හේරත් ඒකනායක/ලහිරු කපුගේ/සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත්කර ගැනීම පක්ෂ කෘත්‍යාදිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ එකගත්වයෙන් සිදු කරන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

නව රජයක් පිහිටුවීමේ සූදානමක් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.