Thursday, May 16, 2024

General line - 0115112241

ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා - ඇමති මංගල

කසුන් කැළුම්




රටේ ආරක්‍ෂාව තහවුරු කර විදේශ ආයෝජකයන් යළි ගෙන්වා ගැනීමට කි‍්‍රයාකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. 

පවතින තත්ත්වය හමුවේ සිය ආයෝජන ආපසු හැරවීමක් සිදු නොකරන ලෙස විදෙස් ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටින බවයි මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා කියාසිටියේ.